Skip to content

Latest commit

 

History

History
19 lines (14 loc) · 2.63 KB

README.md

File metadata and controls

19 lines (14 loc) · 2.63 KB

mac-wijesekara

පළමුව sinhala-wije.keylayout ගොනුව මේ යොමුවෙන් download කරන්න. (download නොවේ නම් right click කර save link as යන්න තෝරන්න.)

  • ඉන් පසු ඔබගේ මැකින්ටෝෂ් පරිගණකයේ Finder වැඩසටහනට පිවිසී Go > Computer වෙතට යන්න. (මේ මගින් ඔබගේ account එකට අදාල ෆොල්ඩරය විවෘතවේ.)
  • එහි Machintosh HD තුල පිවසී Library & Keyboard layouts යන ෆොල්ඩරයට පිවිසෙන්න.
  • දැන් බාගත කරන ලද sinhala-wije.keylayout ගොනුව එම ෆොල්ඩරය(Library>Keyboard Layouts) වෙතට කොපි කරගන්න.
  • දැන් පරිගනකයෙන් Log off වන්න, නැතිනම් පරිගණකය Restart කරන්න.
  • ඉන් පසු System Preferences > Language & Text වෙත පිවිස Input Sources ටැබ් එක විවෘත කරන්න.
  • එහි sinhala-wije යන්න තෝරාන්න (checkbox එක ‍select කරන්න)
    Screenshot 1
  • අවශ්‍යය නම් keboard shortcut එකක් තෝරාගන්න.
    Screenshot 1

නිවැරදිව ස්ථාපනය කළේ නම් ඉහත රුපයේ පරිදි තෝරාගැනීමෙන් හෝ shortcut එක මගින් ඔබට කැමති විටක සිංහල වලට මාරුවිය හැක. සාමාන්‍යය සිංහල යුනිකේත විජේසේකර යතුරු පොවරුවට සමානව මෙය ක්‍රියා කරනමුත් Alt Gr(දකුණු පස ඇති Alt යතුර) වෙනුවට Mac යතුරු පොවරුවේ Option යතුර භාවිතා වන බව සලකන්න. (උදාහරණ, සංඥක "ඳ" සඳහා Option + ද යතුර යොදාගන්න)

වැඩි විස්තර සඳහා http://blog.dasun.me/2012/01/apple-mac-wijesekara-keylayout.html