Releases: pathnirvana/tipitaka.lk
පරිඝනක සඳහා offline මෘදුකාංග v2.0
Audio for Pali. බොහෝ හමුවූ අකුරු වැරදි නිවැරදි කළා.
Instructions
- Download the
data.zip
and extract it to a New Folder in your computer - you will have two foldersdist
anddb
- Download one of the
tipitaka_lk_xxx_xxx
files that match your Operating System and put it in the same folder
- On Windows: run the
tipitaka_lk_windows_xxx
file by double clicking on the file - On MacOS: On Finder double click to open
tipitaka_lk_macos_xxx.dmg
file, then drag or copy thetipitaka_lk_macos_xxx
file to the new folder above. If you have an old Intel Mac then download thetipitaka_lk_macos_intel.dmg
. - On Linux: You might have to
chmod +x tipitaka.lk_linux_intel
in Terminal before you could run it.
- You should have two folders
dist
anddb
and onetipitaka_lk_xxx_xxx
file in your folder when running it
අලුත් browser tab එකක මෘදුකාංගය open වනු ඇති
ස්ථාපනය කිරීමේදී යම් ගැටළුවක් මතු උනොත් screenshot සහ ගැටලුවේ පැහැදිලි විස්තරයක් සමග path.nirvana@gmail.com email පණිවිඩයක් යවන්න.
පරිඝනක සඳහා offline මෘදුකාංග v1.2
අටුවා පොත් සියල්ල සහ විශුද්ධි මාර්ගය පොත් එකතු කළා. බොහෝ හමුවූ අකුරු වැරදි නිවැරදි කළා.
- පහත Assets වලින් ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතියට අදාළ tipitaka-lk-xxx.zip ගොනුව භාගත කරගෙන පරිගණකයේ යම් folder එකකට extract කරගන්න. (ඉතා පැරණි windows පරිඝනකයක් නම් (32 bit) tipitaka-lk-windows-32bit.zip ගොනුව ලබාගන්න)
- එම folder එක තුල ඇති tipitaka-lk.exe file එක run කරන්න (macos සහ linux සඳහා මේ නම වෙනස් වේ)
- අලුත් browser tab එකක මෘදුකාංගය open වනු ඇති
ස්ථාපනය කිරීමේදී යම් ගැටළුවක් මතු උනොත් screenshot සහ ගැටලුවේ පැහැදිලි විස්තරයක් සමග hawkz.pl@gmail.com පසන් (0772336825) මහතාට email පණිවිඩයක් යවන්න.
For Mac OS, after downloading the zip file, please follow the instructions in this page.. If you have a new Apple M1/M2 mac, then use the macos-arm64 zip file.
පරිඝනක සඳහා offline මෘදුකාංග v1.1
අටුවා පොත් සමහරක් සහ සියලු බුද්ධජයන්ති ත්රිපිටක පොත් එකතු කළා.
- පහත Assets වලින් ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතියට අදාළ tipitaka-lk-xxx.zip ගොනුව භාගත කරගෙන පරිගණකයේ යම් folder එකකට extract කරගන්න. (ඉතා පැරණි windows පරිඝනකයක් නම් (32 bit) tipitaka-lk-windows-32bit.zip ගොනුව ලබාගන්න)
- එම folder එක තුල ඇති tipitaka-lk.exe file එක run කරන්න (macos සහ linux සඳහා මේ නම වෙනස් වේ)
- අලුත් browser tab එකක මෘදුකාංගය open වනු ඇති
ස්ථාපනය කිරීමේදී යම් ගැටළුවක් මතු උනොත් screenshot සහ ගැටලුවේ පැහැදිලි විස්තරයක් සමග hawkz.pl@gmail.com පසන් (0772336825) මහතාට email පණිවිඩයක් යවන්න.
For Mac OS, after downloading the zip file, please follow the instructions in this page.
පරිඝනක සඳහා offline මෘදුකාංග
- ඔබගේ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතියට අදාළ tipitaka-lk-xxx.zip ගොනුව භාගත කරගෙන පරිගණකයේ යම් folder එකකට extract කරගන්න
- ඉතා පැරණි windows පරිඝනකයක් නම්
tipitaka-lk-windows-32bit.zip
ගොනුව ලබාගන්න
- ඉතා පැරණි windows පරිඝනකයක් නම්
- එම folder එක තුල ඇති
tipitaka-lk.exe
file එක run කරන්න- macos සහ linux සඳහා මේ නම වෙනස් වේ
- අලුත් browser tab එකක මෘදුකාංගය open වනු ඇති